ඩෙංගු මර්ධන වැඩසටහන

බුලත්කොහුපිට්ය ප්‍රාදේශීය සභාවේ පූර්ණ මැදිහත්වීම මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා සම්බන්ධව බුලත්කොහුපිට්ය නගරයේ කානු පද්ධතිය පරීක්ෂා කිරීම හා කානු පද්ධතිය පිරිසිදු කර කඩ හිමියන් දැනුවත් කිරීම 2025/03/17 දින සිදුකරන ලදී. මාර් ග සංවර්ධන අධිකාරියේ සේවක මහතුන් කිහිපදෙනෙකුගේ දායකත්වය මේ සඳහා ලැබුණි.

16295 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *