ඩෙංගු මර් ධන වැඩසටහනට සමගාමීව බුලත්කොහුපිටිය ප්‍රාෙද්ශීය සභාව, මහජන පුස්තකාලය, බුලත්කොහුපිටිය පොලීසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලයේ මූලිකත්වයෙන් පැවති නගර පවිත්‍රතා ශ්‍රමදානය
සිදුවීම්
ගරු සභාපති රුවන් සංජීව මැතිතුමාගේ සංකල්පයක් මත හිටපු පළාත් සභා ගරු මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය මැතිතුමාගේ මැදිහත්වීමෙන් හිටපු ගරු නියෝජ්‍ය කථානායක වර්ථමාන ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ මුදල් ප්‍රතිපාදන යොදවා ඌරුමිවල මිහිරි පෙරපාසල සදහා සී සොවක් ලබාදුන් මොහොත