කසල කළමණාකරන සේවාවේ යෙදෙන සේවක පිරිස ඇගයීම

බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක අත්තනායක මහතා විසින් පවත්වනු ලබන සේවක අභිප්‍රේරණ වැඩසටහනෙන් අනතුරුව කසළ කළමණාකරන සේවාවේ යෙදෙන සේවක පිරිස ඇගයීම

මෙම ඇගයීමේදී ත්‍යාග සඳහා දායකත්වය
මනෝජ් මයා - කුකුළු මස් කඩය, බුලත්කොහුපිටිය
තිලකරත්න මයා - සඳසිරි හෝටලය
හිමිකරු - ජයසිරි මල් ශාලාව
අශෝක මහතා - අශෝක ට්‍රේලර්ස්
තුෂාරි මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව
අමිලානි මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව
පවිත්‍රා මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව
කල්පනී මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව

118 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *