ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පරිපාලන තොරතුරු

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

බුලත්කොහුපිටිය

මැතිවරණ කොට්ඨාශ

ගලිගමුව, යටියන්තොට

පොලිස් බල ප්‍රදේශ

බුලත්කොහුපිටිය, රුවන්වැල්ල

කෝරලය

දෙහිගම්පල කෝරලය සහ පාතබුලත්ගම බෙලිගල්කෝරලේ කඳුපිට පත්තුව

උප්පැන්න,මරණ,ලියාපදිංචි කිරීමේ කොට්ඨාශය (පත්තුව/ රෙජිස්ටාර් කොට්ඨාශය)

කදුපිට පත්තුව දකුණ නැගෙනහිර

සමෘද්ධි කලාප

බුලත්කොහුපිටිය, කැන්දව, ගැටියමුල්ල

ග්‍රාම නිළධාරි වසම්

27

ගම් සංඛ්‍යාව

107

 

භෞතික තොරතුරු

මුළු භූමි ප්‍රමාණය

ව.කි.මි. 127

මුළු ජනගහනය

51608

ජන ඝණත්වය

414  (ව.කි.මී)

නිවාස සංඛ්‍යාව

13433

පවුල් ඒකක සංඛ්‍යාව

13961

 

ජන සංඛ්‍යා ව්‍යාප්තිය

ජාතිය

ආගම

සිංහල

දමිළ

ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්

බර්ගර්

මැලේ

 

 

 

වෙනත්

 

එකතුව

 

 

බෞද්ධ

 

 

හින්දු

 

 

ඉස්ලාම්

 

 

කතෝලික

 

 

වෙනත්

 

 

එකතුව

 

 

42669

8816

121

01

01

 

-

51608

43039

8018

94

457

-

 

51608

 

පවුල් සංඛ්‍යා ව්‍යාප්තිය

 

ජාතිය

ආගම

සිංහල

දෙමළ

ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්

බර්ගර්

මැලේ

වෙනත්(නම් කරන්න)

එකතුව

බෞද්ධ

හින්දු

ඉස්ලාම්

කතෝලික

වෙනත්(නම් කරන්න)

 

එකතුව

මුළු පවුල්

 

 

9501

2718

1742

-

-

-

13961

9491

2791

1679

-

-

13961

මාතෘ මූලික පවුල්

1321

954

412

-

-

-

 

 

2687

1373

1022

478

-

-

2873

පීතෘ මූලික පවුල්

8066

1638

1316

-

-

-

 

11020

8054

1684

1158

-

-

10896

මාතෘ හා පීතෘ නොවන මූලික පවුල්

 

114

126

14

-

-

-

 

 

 

 

 

254

64

85

43

-

-

192

 

පාරිසරික තොරතුරු

  • ජල මූලාශ්‍ර

හඳුනා ගත් ඡල මූලාශ්‍ර ගණන

139

සංරක්ෂණය කර ඇති සංඛ්‍යාව

53

සංරක්ෂණය කර නැති සංඛ්‍යාව

86

 

  • වන ව්‍යාප්තිය

රක්ෂිත වනාන්තර /අභය භූමි/ වන වගාවක් ද යන්න                         

නම

භූමි ප්‍රමාණය (හෙක්)

ඒකදේශික ශාක/සතුන්(නම)

රක්ෂිත වනාන්තර

නුගේ රක්ෂිතය

අ.10

 

වන වගාව

උඩපොල මූකලාන

1.5

 

රක්ෂිත වනාන්තර

කන්ද මූකලාන රක්ෂිතය

අ.20

පුස්වැල . වළි කුකුළා

රක්ෂිත වනාන්තර

අක්කර 80

-

කළු උකුස්සන්

රක්ෂිත වනාන්තර

සිද්ධ මුල්ල

අ.02

 

රක්ෂිත වනාන්තර

ආඩ්‍රෝස්

අ.05

 

ෆයිනස් වනාන්තරය

යටිදෑරිය වත්ත

අ.01

 

වන වගාව

දොබාන රක්ෂිතය

අ.02

 

ජල රක්ෂිතය

අක්කර 50 ජල රක්ෂිතය

අ.02

 

රක්ෂිතය

කෙලිගෘප් මුකලාන

හෙක් .15