රුක් රෝපණ දිනය

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.ඩබ් නිමල් ජයරත්න මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ගරු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම සභා ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් සහ කාර්‍ය මණ්ඩලයේ දැඩි ඇප කැප වීම මත පලාත් පාලන සතිය පරිසර හා රුක් රෝපණ දිනය ඉතාමත් සාර්ථකව නිමාවට පත්විය.

261 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *