බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුලු මන්ත්‍රී මණ්ඩලයේ සහ ලේකම්තුමා ඇතුලු කාර්‍යමණ්ඩලයේ ඇප කැපවීම මත 2025/09/20 දිනට යෙදෙන මහජන උපයෝගිතා දිනය කොට ගෙන 2025/09/12 දින ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වා ධර්ම දේශනයක් පසුගියදා ආදාහනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී.
ධර්මදේශනය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, නියෝජ්‍ය පරිවෙනාධිපති, පන්නල පුරාණ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කිරිවත්තුඩුවේ වනරතන ස්වාමිපාදයන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරනලදී. ධර්ම දේශනය අවසානයේ මහගෙදර වෙලදසැල අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද තේපැන් දන්සැලකද පැවැත්විණි.
Leave a Comment