2022 ලෝක ළමා දිනය

2022 ලෝක ළමා දිනය නිමිති කරගෙන ගරු සභාපති රුවන් සංජීව මැතිතුමාගේ සංකල්පයකට අනුව ලේකම් නිරෝෂන් මහතාගේ මඟපෙන්වීම යටතේ බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ එක්ව පෙර පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය නංවාලීම උදෙසා බුලත්කොහුපිටිය ප්‍රදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවත්වනු ලබන දැනුවත් කිරීමේ සහ දන්ත සායන වැඩසටහන් මාලාව

2 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *