ලේකම්තුමාගේ පණිවුඩය

image

ඔබගේ ඇඟිලිතුඩ ළඟට ලෝකය ගෙනෙන නවීන තාක්ෂණය මඟින් ඔබගේ ජීවිතය පහසු කරවීමට අප සූදානම්. ඔබගේ බදු මුදලින් ඔබට සේවය සැලසීමේදි නම්‍යශීලි විනිවිධභාවයෙන් යුතුව ආදර්ශයක් දෙමින් කටයුතු කරන රාජ්‍ය ආයතනයක් ලෙස බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව අපගේ වෙබ් අඩවිය වෙත ඔබව ගෞරවයෙන් යුතුව පිළිගනිමු.

ලෝකයේ කොතැනක ඔබ සිටියත් සුන්දර බුලත්කොහුපිටියට නිමේෂයකින් පැමිණ අප හා එක්වන මෙන් සුහදව ආරාධනා කරමු.

ආර්.ජි.ඒස්.නිරෝෂන්

ලේකම්,

ප්‍රාදේශීය සභාව,

බුලත්කොහුපිටිය.